mediahumanrights.lk
News Political

අපි රුසියාවෙන් තෙල් ගන්නවාට ඇමරිකාව කැමති නෑ…- GL

ශ‍්‍රී ලංකාවට රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව අකමැත්තක් දක්වන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කර තිබේ.

එනිසා රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර නැති බවද ඒ මහතා සඳහන් කර ඇත.

ඇමතිවරයා තමන් සමග මේ බව සදහන් කලේ යයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේ හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනක දීය.

Related posts

ශ්‍රී ලංකා හමුදාවට එකම චෝදනාව මත අධිකරණ දෙකක නඩු දෙකක් දාලා

Shiran Viraj

රුපියල පා කරනු.. නිදහසේ තීරණය වීමට ඉඩ දෙනු..- IMF දැනුම් දේ..

Shiran Viraj

විදුලි වර්ජනය ගැන තීරණාත්මක අවසන් තීන්දුව අද

Shiran Viraj