mediahumanrights.lk
NewsPolitical

සජිත් හාන්සියි.. SJB මන්ත‍්‍රීන් 25ක් රනිල්ට එක්වෙයි.. ඊයේ රාත‍්‍රි සාකච්චා සාර්ථකයි..

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු එක්සත් ජාතික පක්ෂය සමග එක් වීමට තීරණය කර ඇතැයි එම පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.

එම පිරිස අතරින් එකොළොස් දෙනෙකු ඊයේ රාත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගි වූ බව හෙතෙම පැවසීය.

රට මුහුණ දී තිබෙන දැවැන්ත අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දැක්මක් සහිත නායකයෙකු අවශ්‍ය බව ද එම මන්ත්‍රීවරුන් සඳහන් කර ඇතැයි ද ඔහු කියා සිටියේය.

Related posts

ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට එජාපය පොරකති.. ජෝන් මන්ත‍්‍රීකමට එන බව කියයි.. අස්වෙන්න බෑ කියයි..

Shiran Viraj

දේශබන්දු නැතිව යුක්තිය අඩපනයි…

Shiran Viraj

ජ’පුර සහ ඔක්ස්ෆර්ඩ් සරසවි විද්‍යාඥයින් කොවිඩ් 19 වසංගතයට එන්නතක් සොයන්න එක්වෙයි

Shiran Viraj
Translate »