mediahumanrights.lk
Local News News

හීලෑ අලි ඇතුන් හිඟයෙන් පෙරහර පැවැත්වීම අර්බුදයක – බස්නායක නිලමේවරු මහ නායකහිමිවරුන් හමුවේ

මෙවර සියලු දේවාලවල පෙරහර එකම නැකතකින් ආරම්භ කිරීමට සිදුව ඇති නිසා හීලෑ අලි ඇතුන්ගේ හිඟයක් මතුවන බව රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ පවසනවා.
ඔහු ඉල්ලා සිටින්නේ වනජීවි භාරයට ගෙන සිටින අලි ඇතුන් කිහිප දෙනෙකු හෝ නිදහස් කරන දෙන ලෙසයි.
රුහුණුකතරගම මහා දේවාලයේ සහ මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේවරුන් ඇතුළු අලි හාම්පුතුන් පිරිසක් ඊයේ දිනයේදී සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිවරුන් මුණ ගැසුණා.
ඒ, අලි ඇතුන් හිඟවීමෙන් දේවාලවල පෙරහැර පැවැත්වීමට බාධා මතුවීම පිළිබදව මහනායක හිමිවරුන් දැනුවත් කිරීම සඳහායි.
(under the courtesy of hirunews news web)

Related posts

කොළඹ මුස්ලිම් පාසල්වලට ජනපතිගෙන් සහනයක්..

Shiran Viraj

බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනයට යොමු කළ එක් රැඳවියෙකු පළා යයි : තවත් රැඳවියෙකු වෙඩි පහරකින් ජිවිතක්ෂයට

Shiran Viraj

ලෙබනනයේ පිපිරීම හිරෝෂිමා බෝම්බයේ ප්‍රබලත්වයෙන් හරි අඩක් : පුද්ගලයින් ලක්ෂ දෙකහාමාරකට නිවාස අහිමිවෙයි

Shiran Viraj