30.1 C
Colombo
2026-08-11
mediahumanrights.lk
Local NewsNews

ඉන්ධන නැවකට විශාල ප‍්‍රමාද ගාස්තුවක්… තවත් ඉන්ධන නැවක් ගන්න පුළුවන්ලු…

කොළඹ වරායට පැමිණි මෙටි‍්‍රක් ටොන් 40,000ක  ඉන්ධන නෞකාව ගොඩබෑමට දින 13ක් ප්‍රමාදවීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 92ක් ගෙවීමට සිදුව ඇතැයි තෙල් සංස්ථාවේ කොලොන්නාව ඉන්ධන සමාගමේ සේවකයෝ සඳහන් කරන බව මවුබිම පුවත්පත වාර්තා කරයි.

මෙතරම් මුදලක් ගෙවීමට සිදුවීම මහා අපරාධයක් බවත් ඉන්ධන සඳහා ඩොලර් මිලියන පනස් දෙකක් ගෙවීමට අමතරව ප්‍රමාද ගාස්තු වශයෙන් ඩොලර් මිලියන හතළිහක් ගෙවා ඇති බවත් ඉන් තවත් ඉන්ධන නැවක් ගෙන්වීමට හැකියාව තිබූ බවත් සේවකයන් කියා සිටිති.

ඉන්ධන නැව් ගොඩබෑම කඩිනම් නොකර ඒවා මුහුදේ රඳවා ගැනීමෙන් පමාද ගාස්තු විශාල ප්‍රමාණයක් ගෙවීම පසුපස ඉහළ නිලධාරීන්ට විශාල කොමිස් මුදලක් ලැබෙනු ඇතැයිද සේවකයන් මෙන්ම වෘත්තීය සමති ද කියා සිටිති.

Related posts

පිරිසක් රටින් පනින්න හදනවා.. අපි සේවයෙන් ඉවත් වෙනවා..- ආගමන විගමන නිලධාරීන්

Shiran Viraj

තවත් මැතිවරණයක් කැදවයි.. ඡන්ද විමසීම ජනවාරියේ..

Shiran Viraj

රාධිකා කුමාරස්වාමි ජෝන් කීල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයි

Shiran Viraj
Translate »