mediahumanrights.lk
Local News News

අලුයම 5 සිට ගැස් එනතුරු පොලිම් වල….

නුවරඑලිය හාවාඑලිය ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් පාරිභෝගිකයන් අලුයම 5 සිට ගැස් තොග ලැබෙනතුරු ගැස් එජන්ත අලෙවි නියෝජිත වෙලදසැල් ඉදිරිපිට රැදි සිටින අයුරු දක්නට ලැබින.

ගැස් පාරිභෝගිකයන් කියා සිටින්නේ දින කිහිපයක් තිස්සේ එම ගැස් අලෙවි නියෝජිත වෙලදසැල ඉදිරිපිට රැදි සිටියද ගැස් සිලින්ඩර් ලබාදෙනාවද නැද්ද යන්න පිලිබදව කිසිදු ප්‍රකාශයක් තමන්ට ලබා නොදෙන බවයි.

ගැස් ලබාගැනිමට පොලිම් වල රැදි සිටිම හේතුවෙන් තම රැකියාව පවා සිදු කර ගැනිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවද එම  ගැස් පාරිභෝගිකයන් කියා සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

නව කැබිනට් ලේකම්වරුන් පත් කෙරේ.. ලයිස්තුව මෙන්න..

Shiran Viraj

කොරෝනා වෛරසය: ‘මිත්‍යාව පසු පස යන්න එපා! සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න’ – ශ්‍රී ලාංකිකයන් වෙත ඉල්ලීමක්

Shiran Viraj

මගේ මේකප් ගැන ඩේසි අක්කා උනන්දු වුණු හැටි අද වගේ මතකයි අතීත මතක පෙළගස්වන අග්‍රගණ්‍ය සිනමා නිළිමාලිනී ෆොන්සේකා

Shiran Viraj