mediahumanrights.lk
Local News News Political

කොළඹ සංවර්ධනය කරන්න බැරි හිගන්නන්, බල්ලන්, ගවයින් නිසා..- චම්පික

යාචකයින්, සුනඛයින් හා ගවයින් හේතුවෙන් කොළඹ නගරය සංවර්ධනයට හඑත් බාධාවක් වී ඇති බව මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන ඇමති චම්පික රණවක මහතා පවසයි.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ කොළඹ නගරයේත් ඒ අවටත් ස්ථිර යාචකයන් 600කට වැඩි පිරිසක්, කොළඹ දිස්ත්‍රික්කයේ ගවයන් 2000කට වැඩි පිරිසක් මහා මාර්ගයේත් සිටින බවයි.
සුනඛයන්ද 20,000කට වැඩි සංඛ්‍යාවක් ඇතැයිද පවසන ඇමතිවරයා නගර සැලැසුම් ක්‍රමයන්ට එය මහත් බාධාවක් බවත් අනතුරු සිදුවීමටද එය බලපා ඇති බවත් කියා සිටී.
(under the courtesy of lankacnews news web)

Related posts

බලංගොඩ වෙළඳසැලක හටගත් ගින්නකින් පියා සහ දියණිය මරුට

Shiran Viraj

පන්නිපිටියට උඩු ගුවනින් තේ කොළ..ජනතාව භීතියට – සිවිල් ගුවන් නීතියත් උල්ලංඝනය කරලා

Shiran Viraj

පිටකොටුවේ වෙළඳසලක ගින්නක් (PHOTOS)

Shiran Viraj