26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

නාඩුකුඩාවෙන් ආයුධ තොගයක් මතුවෙයි

තලෙයිමන්නාරම නාඩුකුඩා ප්‍රදේශයේ වළදමා තිබු ආයුධ තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
මිලීමීටර් 40 වර්ගයේ ග්‍රෙනේඩ් විදින දෙකක් , මිලිමීටර් 60 වර්ගයේ මෝටාර් ෂෙල් වෙඩි දෙකක්,    මිලීමීටර් 81 වර්ගයේ මෝටාර් ෂෙල් වෙඩි තුනක්, ටි 81 වර්ගයේ ගිනි අවි තුනක් සොයාගත් ආයුධ අතර වෙයි.
මීට අමතරව අත්බෝම්බ කිහිපයක් ද සොයාගත් බවයි පොලීසිය පැවසුවේය.
පුපුරණ ද්‍රව්‍ය විනාශ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

” පිදුරංගල ෆොටෝ එඩිට් කරපුවා ”- කැෆේ විධායක අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්.

Shiran Viraj

අයවැයෙන් භාණ්ඩ හා සේවා 622කට බදු පනවලා…

Shiran Viraj

චීනය ණය ප‍්‍රතිව්‍යුහගත නොකලොත් IMF ණය දෙන්නේ නෑ.. එවිට අර්බුදය බොහෝ කල් පවතීවි..- IMF BBCයට කියයි..

Shiran Viraj
Translate »