30 C
Colombo
2026-07-04
mediahumanrights.lk
Local NewsNews

නාඩුකුඩාවෙන් ආයුධ තොගයක් මතුවෙයි

තලෙයිමන්නාරම නාඩුකුඩා ප්‍රදේශයේ වළදමා තිබු ආයුධ තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
මිලීමීටර් 40 වර්ගයේ ග්‍රෙනේඩ් විදින දෙකක් , මිලිමීටර් 60 වර්ගයේ මෝටාර් ෂෙල් වෙඩි දෙකක්,    මිලීමීටර් 81 වර්ගයේ මෝටාර් ෂෙල් වෙඩි තුනක්, ටි 81 වර්ගයේ ගිනි අවි තුනක් සොයාගත් ආයුධ අතර වෙයි.
මීට අමතරව අත්බෝම්බ කිහිපයක් ද සොයාගත් බවයි පොලීසිය පැවසුවේය.
පුපුරණ ද්‍රව්‍ය විනාශ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

වසන්ත ඔබේසේකරයන් දිවි සිනමාවෙන් බැස යයි

Shiran Viraj

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගියොත් වෙන දේවල් මෙන්න

Shiran Viraj

මහින්දලගෙයි අපෙයි ඩිජිටල් ID වෙනස්.. එදා ඩේට හොරකං කරන්න පුළුවං.. අපි ගේන එකේ බෑ.. එදා අපි විරුද්ධ වුණේ ඒකයි..- නජිත් ඉන්දික..

Shiran Viraj
Translate »