28.9 C
Colombo
2026-08-31
mediahumanrights.lk
Local NewsNews

රාජපක්‍ෂ පවුල මෙතනින් ඉවරයි..- මුරුත්තෙට්ටුවේ හිමි

රාජපක්ෂ පවුලේ දේශපාලනය මෙතනින්ම අවසන් වී යනු ඇතැයි විශ්වාස කරන බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

අද වන විට ජනතා කෝපය දිනෙන් දින ඉහල යමින් පවතින බවත් ඔවුන් පාරට බසින දිනය ඉතා ආසන්න බවත් උන්වහන්සේ කියා සිටිති.

එවන් තැනකට මඟ නොපාදා රට, ජනතාව භාරගන්නැයි ඉල්ලා සිටින බවද උන්වහන්සේ කියා සිටියහ.

උන් වහන්සේ මේ අදහස් පල කරන ලද්දේ තම විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

PHIලා වර්ජනයක.. කොරෝනා මර්ධනයෙන් ඉවත් වෙති.. දොස්තර පවුල් පිටින් එන්නත්කරණයට විරෝධය..

Shiran Viraj

ඇදිරි නීතිය නොතකා රට පුරා විරෝධතා…

Shiran Viraj

හුදෙකලා ප‍්‍රදේශවල ජනතාවට ජල බිල් ගෙවීමට සහනයක්

Shiran Viraj
Translate »