26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
News

නාය ගිය අරණායක දැව සංහාරයක්

පසුගිය වසරේ දරුණු නාය යෑමකට ලක්වූ අරණායක ප‍්‍රදේශයේ විශාල වශයෙන් ගස් කපා දැමීම සිදු වන බව අනාවරණ වි තිබෙනවා.
අරනායක ප‍්‍රාදේශිය ලේකම් ඉසෙඩ් ඒ එම් ෆයිසාල් පැවසුවේ මසකට අරණායක ප‍්‍රදෙශයේ කොස් ගස් 150ක් පමණ කැපීමට බලපත‍්‍ර නිකුත් කෙරෙන බවයි.
දැව ප‍්‍රවාහන බලපත‍්‍ර 50ක් පමණ මසක් තුළ අරණායක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් නිකුත් කෙරෙන බවද වැඩි දුරටත් ප‍්‍රකාශ කෙරුණා.

Related posts

ඩොලරය නොනැවතී ඉහලට.. රුපියල් 400 පෙනෙන දුරින්..

Shiran Viraj

පොලිසියේ අලුත් පොකුරක්- අජිත් රෝහණ : නිලධාරිණියන් 235ක් නිරෝධායනයට

Shiran Viraj

ජනාධිපති පත් කරන්නත්, ආණ්ඩුවක් පිහිටුවන්නන් අභයාරාම විහාරස්ථානය කේන්ද්‍රස්ථානය වුනා..- අගමැති

Shiran Viraj
Translate »