2026-02-16
mediahumanrights.lk
Local NewsNews

ඩැනීලා නැවේ ගිනි නිවීමේ කටයුතු තව දුරටත්

කොළඹට දකුණු මුහදේදී ගිනිගැනීමට ලක්වූ පැනමා රාජ්‍යයට අයත් ඩැනීලා නෞකාවේ ගිනි නිවීමේ කටයුතු තටදුරටත් සිදුකරන බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා සඳහන් කලේ ගින්න නිවීමේ කටයුතු සඳහා සිදුකරන ඒකාබද්ධ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව සිදුකරන බවයි.
ගින්න පැතිරීම  පාලනය කර තිබුණද නෞකාවට ළඟා වීමට මෙතෙක් හැකි වී නොමැති බව සඳහන් වෙයි.
කෙසේවෙතත් ඉදිරි පැය කිහිපය ඇතුළත ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට බලාපොරොත්තු වන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක චමින්ද වලාකුළුගේ මහත ප්‍රකාශ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

පහරදුන් අය හඳුනා ගැනීමට විදේශිකයින්ට අවස්ථාවක

Shiran Viraj

PCR පරීක්ෂණ මහජන ඉල්ලීම් අනුව කරන්නේ නැහැ – ඒවා කළ යුත්තේ වසංගත විශේෂඥයින්ගේ මඟ පෙන්වීමට සහ ඊට අදාළ සැලසුමකට අනුවයි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

Shiran Viraj

සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 20,000 ඉක්මවයි

Shiran Viraj
Translate »