mediahumanrights.lk
News Political

දුමින්ද සිල්වා නිදහස් කල යුතුයි.. 69 ලක්‍ෂයක් ඡන්දය දුන්නේ ඒ සදහායි..

මරණ දඬුවම නියම කර දැනට සිරගත කර සිටින දුමින්ද සිල්වා නිදහස් කළ යුතු බව ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පසුගිය පාලන සමයේ අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය කිරීම සඳහා ජනවරමක් වත්මන් රජයට හිමිවී ඇතැයිද ඔහු පැවසීය.

69 ලක්ෂයක් ජනතාවක් ඡන්දය දුන්නේ ඒ සඳහා බවද ඇමැතිවරයා කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ අයවැය තුන්වැනි වර කියවීමේ අවස්ථාව අතරතුර ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලදී.

lankacnews

Related posts

ලක්ෂ 30ක මෙරට උගත් ජනතාව වර්තමානයේ ජීවත් වෙන්නේ විදේශ රටවල

Shiran Viraj

සුපිරි ක‍්‍රීඩක වාමික ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවතට…

Shiran Viraj

ලොව වයස් ගතම පුද්ගලයා මිය යයි

Shiran Viraj