30 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

දඹුල්ලේ සියළු පාසැල් වසා දැමේ..

දඹුල්ල අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට සිට සතියක කාලයක් වසා දමා තිබේ.

දඹුල්ල නගරාධිපති වරයා විසින් මේ බව නිවේදනය කර ඇත.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාානයේ සිදු කරන ලද අහඹු පරීක්ෂාවකින් ආසාදිතයන් කිහිපදෙනකු හඳුනා ගැනීම හේතුවෙන් මෙම පියවර ගත් බව ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කළේය.

Related posts

තමන් අසමත් බව ජනාධිපති පිලිගත්තා.. බුදු දහම අනුව ඔහු පඬිවරයෙක්, නුවණැත්තෙක්…

Shiran Viraj

හෙට උදේ ඇදිරි නීතිය ඉවත් කර හවස යලි පනවයි…

Shiran Viraj

ප‍්‍රමිතියෙන් තොර යතුරුපැදි 'හිස්වැසුම්' සොයා වැටලීම් අරඹයි

Shiran Viraj
Translate »