mediahumanrights.lk
Local NewsNews

තහනම මැද උතුරේ කොටි සැමරුම් රැසක්.. TNA මන්ත‍්‍රීන්ද එක්වෙති..

මහවිරු සැමරුම් වෙනුවෙන් පැවති නීතිමය තත්වයන් හා පවතින කොරෝණා අවධානමත් සමග උතුරේ දේශපාලන නායකයින් ස්ථාන කිහිපයකදී චාම්ව මහවිරු සැමරුම් සිදු කරන ලදි.

දෙමළ ජාතික සන්ධානයේ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා යාපනයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී තනිවම මහවිරු සැමරුම් සිදු කරන ලදි.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන්ද කිලිනොච්චියේ පිහිටි සිය නිවසේදී පවුලේ ඥාතීන් සමග මහවිරු සැමරුම සිදු කරන ලදි.

මේ අතර දෙමළ ජාතික ජනතා පෙරුම්නේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාද යාපනයේ පිහිටි සිය නිවසේදී පක්ෂ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු සමග මහවිරු සැමරීම සිදු කරන ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

lankacnews

Related posts

ලොව පුරා කොවිඩ් මරණ එක් ලක්ෂ 20000ට ළංවෙයි

Shiran Viraj

ඛනිජ තෙල් වෘත්තීය සමිති වෙතින් රතු එළියක්

Shiran Viraj

වාහන ආනයනය පහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව රේගු අධ්‍යක්ෂ ජනරාල් පවසයි

Shiran Viraj
Translate »