26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

මාතලේ කොටසක් ලොක්ඩවුන්..

මාතලේ ග්‍රාම නිලධාරී වසම් දෙකකට සංචාරණ සීමා පනවා තිබේ.

එම ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් පස් දෙනෙකු හමුවීම නිසා මෙම පියවර ගෙන ඇත.

මෙසේ සංචරණ සීමා පනවා ඇත්තේ අළුත්ගම උතුර හා උණවේරුව යන ග්‍රාම නිලධාරී වසම් සඳහාය.

ඒවායේ ජනතාවට සහන කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සිදු කරයි.

Related posts

ලක්ෂ 66ක දුම්වැටි තොගයක් රේගු බාරයට

Shiran Viraj

KDU වෛද්‍ය උපාධියට අයදුම්පත් කැදවයි…

Shiran Viraj

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ගැන තවදුරටත් සාකච්ඡා

Shiran Viraj
Translate »