mediahumanrights.lk
International NewsNews

මැණික් වෙන්දේසියක දී මැණිකක් ලෝක වාර්තාවක් පිහිටුවයි

හොංකොං මැණික් වෙන්දේසියක දී රෝස පැහැති මැණිකක් අමෙරිකානු ඩොලර් මිලියන 71කට අළෙවි වෙමින් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබුණා.
එය වෙන්දේසියක දී මැණිකකට හිමි වූ වැඩිම මිළයි.
මෙම මැණික පින්ක් ස්ටාර් නමින් නම්කර තිබෙනවා.
කැරට් 59 යි දශම 6ක් වූ මෙම මැණික වෙන්දේසි වීමට ගතවූයේ විනාඩි 05ක් තරම් වූ සුළු කාලයක්.
1999 වසරේ දකුණු අප‍්‍රිකාණු පතලකින් සොයා ගත් මෙම මැණික පළමුවරට 2013 වසරේදී වෙන්දේසියකට ඉදිරිපත් කෙරුණු. ඒ ජිනීවාහිදීයි.
ඊට අමෙරිකානු ඩොලර් මිලියන 83ක මිළක් නියම වුව ද එහි දී මැණික විකිණීමක් සිදු නොවූ බවයි විදෙස් මාධ්‍යන්හි දැක්වෙන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

දලදාව ලබ්බක් යයි කියූ සේපාල අමරසිංහ අත්අඩංගුවට ගනී…

Shiran Viraj

ඩෙංගු හා ඉන්ෆ්ලුවෙන්සා උණ පැතිර යාමේ ප්‍රවණතාවයක්

Shiran Viraj

මහින්ද හා පවුලේ අය මාලදිවයිනට යාමට ආරක්‍ෂිත ක‍්‍රමයක් සාදමින්..- මාලදිවයින් මාධ්‍ය පාස්පෝට් සමගින් හෙලිදරවුවක…

Shiran Viraj
Translate »