mediahumanrights.lk
BusinessBusiness NewsNews

පොල් මිල ඉහළ යාමෙන් අතුරු නිෂ්පාදනත් හිඟ වෙයි

පොල් මිල ඉහල යාමත් සමඟ ඒ ආශ්‍රිත නිෂ්පාදන වෙළඳපොල තුළ හිඟ වී ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග පවසනවා.
වියළි දේශගුණයත් සමඟ පොල් අස්වැන්න අඩුවීම මීට ප්‍රධානතම හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ වන විට වෙළඳපොළේ පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල්  60ත් 80ත් අතර පවතිනවා.
(under the courtesy of hirunews news web)

Related posts

කොරෝනා ආසාදිත පාසල් සිසුවියගේ ආශ්‍රිතයින්ටත් PCR පරීක්ෂණ සිදු කිරීමට සැලසුම්

Shiran Viraj

වාහන මිල පහල බසී…

Shiran Viraj

ජනපතිට එරෙහිව පොහොට්ටුවෙන් විරෝධතා.. ජනපතිට යන්නැයි කියයි.. අරලිය මැදුරේ සේනා රැස් කරයි..

Shiran Viraj
Translate »