mediahumanrights.lk
Local News News

කොරෝනා නිසා වැලිකඩ රැදවියෝ විරෝධතා.. ඇප ඉල්ලා වහලයට නගිති..

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලය මත නැගී විරෝධතාවයක් ආරම්භ කර ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම හේතුවෙන් තමනට දිගටම සිරගතව සිටීමට සිදුව ඇති බවයි.

හැකි ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා ලබා දී තමන්ට ඇප ලබාදී නිදහස් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.

කොරෝනා වෛරසය බන්ධනාගාර තුල පැතිරී යාම හේතුවෙන් තමන් අවදානමේ සිටින බවද ඔවුන් කියා සිටිති.

Related posts

ජල ගාස්තුවේ සංශෝධනයක්

Shiran Viraj

“මහින්ද සුලඟේ” ආරම්භක සාමාජිකයෙකු වීම වරදක් නම් ජාතියෙන් සමාව ගන්න සුදානම් – අමාත්‍ය විමල් විරවංශ කියයි

Shiran Viraj

මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කියන භූකම්පනය ගැන පැහැදිළි කරයි

Shiran Viraj