mediahumanrights.lk
NewsPolitical

අයවැය මැද සභාව අත්හිටුවයි.

පාර්ලිමේන්තුවේ අයවැය ඉදිරිපත් කරමින් සිටියදී තේ පානය සඳහා සභාව අත්හිටවනු ලැබීය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය කථාව ඉදිරිපත් කරමින් සිටි අතර එහිදී සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා කළ ඉල්ලීම මත කතානායකවරයා විසින් විනාඩි 10 ක කාලයක් සඳහා සභාව කල් තැබීය.

පැයක පමණ කාලයක් අයවැය යෝජනාවලිය ඒ වන විට ඉදිරිපත් කර තිබින.

lankacnews

Related posts

වෝටර්ජෙල් පුපුරණ ද්‍රව්‍ය සමඟ 2ක් මාට්ටු

Shiran Viraj

සෑම පාසලකටම පළතුරු උද්‍යානයක්

Shiran Viraj

සනා ගේ පුටුවේ වාඩිකරවන්න ගුරු ව සූදානම් කරයි

Shiran Viraj
Translate »