26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
BusinessBusiness NewsNews

පිටි මිල අඩුවුනත් පාන්, බනිස් අඩු කරන්නම බෑ..- බේකරි සභාපති

තිරිඟු පිටි මිල පහළ දමා ඇතත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ දැනට සති කීපයකට කර බේකරි නිෂ්පාදන මිල ගණන් අඩු කරන ලද නිසා නැවතත් මිල අඩු කිරීමට හැකියාවක් නැති බවයි.

මෙරට ප‍්‍රධාන සමාගම් දෙක මේ වන විට තිරිගු පිටි මිල රුපියල් 10 කින් අඩු කර තිබේ.

ඒ අනුව පාන් නිෂ්පාදනය කරන පිටි කිලෝවක තොග මිල රුපියල් දෙසීය දක්වා පහළ ගොස් ඇත.

Related posts

කොරෝනා මර්දනයට කොත්තමල්ලි, වෙලිවැල්ගැට බොන්න.. හුමාලය අල්ලන්න..- විශේෂඥ කමිටුව නිර්දේශ කරයි..

Shiran Viraj

මුලතිව් ගුවන් හමුදා කඳවුරෙහි නිරෝධායනය වු පිරිසක් නිවෙස්වලට

Shiran Viraj

රවිගේ යෝජනාවට රවිම විරුද්ද වෙයි..

Shiran Viraj
Translate »