mediahumanrights.lk
Business Business News News

කොටස් වෙළඳපොළේ මිල දර්ශක පහතට

පොලී අනුපාත ඉහළ නැංවීම පිළිබඳ ආයෝජකයන්ගේ බලාපොරොත්තු හේතුවෙන් කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ දිනයේ පහත වැටීමක් පෙන්නුම් කළා.
ඒ අනුව සමස්ත දර්ශකය දිනය අවසන දී 6041ක් ලෙස සටහන් වූ අතර, එය මාර්තු 16 වන දායින් පසු වාර්තා වූ අවම අගයයි.
මහබැංකුවේ පොලී අනුපාත තීරණය කෙරෙන මීළඟ ඇගයීම 24 වන දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
පසුගිය ගනුදෙනු දින 14 මුළුල්ලේම විදේශීය ආයෝජන එක්රැස්වීමක් දක්නට ලැබුණු අතර, ඊයේ දිනයේදී ප්‍රථම වරට රුපියල් මිලියන 3.74ක කොටස් ඉවත් කරගෙන තිබෙනවා.
කොටස් වෙළදපොළ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 439.4ක්.
(under the courtesy of hirunews news web)

Related posts

‘ලීසිං දඩ පොළිය ඉවත් නොකලොත් බැංකු ඉදිරියේ ගිනි තියා ගන්නවා’..- ලීසී වාහන හිමියෝ කියති

Shiran Viraj

415 වැනි ආසාදිතයා ගර්භණී මවක්-කුසේ සිටි බිළිඳා ජීවිතක්ෂයට

Shiran Viraj

කොරෝනා මරණ 2,771 දක්වා ඉහළට – දකුණු කොරියාවෙන් පැමිණෙන පුද්ගලයින් ගැන ශී‍්‍ර ලංකාවත් අවධානයෙන්

Shiran Viraj