2026-08-15
mediahumanrights.lk
BusinessBusiness NewsNews

කොටස් වෙළඳපොළේ මිල දර්ශක පහතට

පොලී අනුපාත ඉහළ නැංවීම පිළිබඳ ආයෝජකයන්ගේ බලාපොරොත්තු හේතුවෙන් කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ දිනයේ පහත වැටීමක් පෙන්නුම් කළා.
ඒ අනුව සමස්ත දර්ශකය දිනය අවසන දී 6041ක් ලෙස සටහන් වූ අතර, එය මාර්තු 16 වන දායින් පසු වාර්තා වූ අවම අගයයි.
මහබැංකුවේ පොලී අනුපාත තීරණය කෙරෙන මීළඟ ඇගයීම 24 වන දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
පසුගිය ගනුදෙනු දින 14 මුළුල්ලේම විදේශීය ආයෝජන එක්රැස්වීමක් දක්නට ලැබුණු අතර, ඊයේ දිනයේදී ප්‍රථම වරට රුපියල් මිලියන 3.74ක කොටස් ඉවත් කරගෙන තිබෙනවා.
කොටස් වෙළදපොළ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 439.4ක්.
(under the courtesy of hirunews news web)

Related posts

බන්ධනාගාරයේ පුරප්පාඩු 1200ක්! 350ක් බඳවාගත්තත් ගෙදර යවලා!

Shiran Viraj

55 පැන්නොත් ජනාධිපතිවරණය තරග කරන්න බෑ.. අලුත් ව්‍යවස්ථාවෙන් නීතියක්.. එන ජනාධිපතිවරණට සජිත්ට බෑ..

Shiran Viraj

2026 පාසල් කාලසටහන සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ නිල දැනුම්දීම

Shiran Viraj
Translate »