31.1 C
Colombo
2026-09-08
mediahumanrights.lk
Local NewsNewsPolitical

සබරගමු මහ ඇමති පවුලේ සෞඛ්‍ය බර පැන පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට!

සබරගමුව මහ ඇමතිවරයා තමාගේ සහ තම පවුලේ සියළු සෞඛ්‍ය පහසුකම් සපුරා ගන්නේ පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ පිහිටෙන් බව වාර්තා වේ.
එනම් මහ ඇතිවරයා තමාගේ අසනීපයට ප්‍රතිකාර ගනු ලබන්නෙ සිංගප්පූරුවේ රෝහලකින් බව පැවසේ. ඔහුගේ එම වියදම බර වන්නේ පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ගිණුමටයි.

මහ ඇමතිවරයාගේ මාසික බෙහෙත් වට්ටෝරුව රැගෙන ඒමට යොදවනු ලබන වාහනය රත්නපුර සිට කොල්ලුපිටියේ පෞද්ලික ආයතයට ගොස් ඉන්පසු කෑගල්ලේ මහ ඇමතිවරයාගේ නිවස දක්වා යා යුතු වේ. මෙසේ මහජන දේපළ විනාශ කරන්නේ කිසිදු තැකීමකින් තොරවයි. සමහර අවස්ථාවලදී පණු බෙහෙත් පෙති කිහිපය රැගෙන ඒමට ද වාහනයක් කොල්ලුපිටිය දක්වා යනව බව කියවේ.
මෙම මහඇමති වරයා යටතේ ඇති ආයතන කිහිපයකම වසර 10 වඩා කාලයක් මෙලෙස මුදල් අවභාවිතාව හා විවිධ දූෂන පිළිබදව වාර්ථා වී ඇතත් ඒවා විගගණනය නොකිරීම පිළිබදව ඒ ඒ ආයතන වල සේවකයින් ඔවුන්ගේ අප්‍රසාදය පලකරයි.

Related posts

අත්දැකීම් නැති ජනාධිපතිවරයකුට දුන්නොත් රට යලි අනතුරේ.. රනිල්ටම රට දිය යුතුයි..

Shiran Viraj

දියවැඩියාවට විස්මිත ගුණ දෙන කරවිල කොළ තේ දියවැඩියාවෙන් දුක් විදින ඔබටයි

Shiran Viraj

බිම් මහල ගංවතුරෙන් පිරෙද්දි උඩු මහලේ එකම පවුලේ 4 ක් නොඑන ගමන් ගිය නෙළුවේ ඛේදවාචකය- Photos

Shiran Viraj
Translate »