mediahumanrights.lk
Local News News

පාසැල් තවත් සති දෙකක් වසා දැමේ..

එළැඹෙන 09 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ දෙවැනි පාසල් වාරය තව දුරටත් කල් දමා ඇත.

ඒ අනුව නොවැම්බර් මස 23 වැනි දින දක්වා පාසැල් නිවාඩු කාලය දීර්ඝ කර ඇත.

පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙම තිරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා නිවේදනය කරයි.

Related posts

කෘත‍්‍රීම කඩදාසිවලින් පෙළපොත් මුද්‍රණය ගැන විමර්ශන කඩිනමින් කළ යුතුයි

Shiran Viraj

නාමල්ගෙන් අයවැයට ටොක්කක්…

Shiran Viraj

පාකිස්ථානයට ලකුණු 32ක ජයක්

Shiran Viraj