mediahumanrights.lk
Local NewsNews

මගී අයිතිවාසිකම් අහිමි වන රටවල් අතර ශ්‍රී ලංකාවත්

මගී ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා ඉදිරියේදී මැදිහත් වන බව මාර්ග ආරක්ෂාව පිලිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ පවසනවා.
මහනුවර ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සංගමයේ 19 වන සංවත්සර උළෙලට ඊයේ එක්වෙමින් ඔහු කියා සිටියේ මගී අයිතිවාසිකම් අහිමිවී යන රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් බවයි.

Related posts

රහස්‍යභාවය ආරක්ෂා කිරීම..මූල්‍ය භාවිතය ගැන පරීක්ෂණ – විභාග ලොක්කාව හදිසියේ මාරු කළ හේතුව මෙන්න

Shiran Viraj

උතුරේ කොටි සැමරුම්…

Shiran Viraj

කළුතරට පැය 16ක ජල කප්පාදුවක්

Shiran Viraj
Translate »