mediahumanrights.lk
Local News News

රාජිත මීගමුවේ වෛද්‍ය මධ්‍යස්ථානයේ රදවයි..

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා මීගමුව පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ රඳවා තැබීමට කටයුතු කර ඇත.

ඒ සඳහා බන්ධනාගාර වෛද්‍යවරු නිර්දේශ ලබා දී ඇත්තේ හිටපු ඇමතිවරයා ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් පසුවයි.

මෑතක දී හෘද සැත්කමක් කර ඇති බව ඔහු භාවිත කරන ඖෂධ නිවසෙන් ගෙන්වා ගැනීමට අවසර ලබා දී තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ට දැනුම්දීමක්

Shiran Viraj

කුවේට් එයාර්වේස් ශ‍්‍රී ලංකා ගමන් තවතා දමයි….

Shiran Viraj

දේශිය සංචාරකයන් සති අන්තයේ නුවරඑලිය වනසති.. ප්ලාස්ටික් පොලිතින් ට‍්‍රැක්ටර ගණන් අදිති..

Shiran Viraj