2026-01-22
mediahumanrights.lk
Local NewsNews

සෞඛ්‍ය ලේකම් ධුරයෙන් ඉවතට..? නව ලේකම් මේජර් ජනරාල්වරයෙක්..?

මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා පත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

මේ වනවිට ඔහු යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර හා යුද හමුදාවේ වෛද්‍ය බලකා අධිපති තනතුර දරමින් සිටී.

දැනට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ධුරය දරන්නේ භද්‍රානි ජයවර්ධන මහත්මිය විසිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කවුරු කිව්වත් පොලිස්පති නොකරන වැඩේ

Shiran Viraj

කෝපි කඩේට තිස් වසරයි ග්‍රාමසේවක ආරියසේන හඳුවල විස්තර කරයි

Shiran Viraj

මරක අනතුරක් සිදුකර පලා යාම CCTV කැමරාවේ සටහන් වූ හැටි

Shiran Viraj
Translate »