2026-09-07
mediahumanrights.lk
Local NewsNews

සෞඛ්‍ය ලේකම් ධුරයෙන් ඉවතට..? නව ලේකම් මේජර් ජනරාල්වරයෙක්..?

මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා පත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

මේ වනවිට ඔහු යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර හා යුද හමුදාවේ වෛද්‍ය බලකා අධිපති තනතුර දරමින් සිටී.

දැනට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ධුරය දරන්නේ භද්‍රානි ජයවර්ධන මහත්මිය විසිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රෙජිස්ටාර් කාර්යාලයේ සීල් 2ක් බොරු ඔප්පු හැදූ කත ගාවට ගියේ කොහොමද?

Shiran Viraj

කොරියාවේ සෘතුමය රැකියා: ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නව මං

Shiran Viraj

දකුණු අප්‍රිකාවට 245ක ඉලක්කයක් සජීවි විකාශනය

Shiran Viraj
Translate »