mediahumanrights.lk
Local News News

තවත් කොරෝනා රෝගීන් 05ක් හමුවේ..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේදී කොරෝනා ආසාදිතයන් පස් දෙනෙකු හමු වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 238 දක්වා ඉහල යයි.

වාර්තා වූ රෝගීන් පස් දෙනාගෙන් සිව්දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වල සිටි අය වන අතර අනෙක් පුද්ගලයා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සංචරණ සීමා කඩන්න පුත්තලමේ මන්ත‍්‍රී අත්සනින් ජනතාවට ‘අත්‍යවශ්‍ය සේවා’ බලපත‍්‍ර

Shiran Viraj

නව වසරට කිරිබත් කන්න හාල් බෙදයි..

Shiran Viraj

විශාල ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අවශ්‍ය ඇයිදැයි ක්‍රිකට් ආයතන කියයි

Shiran Viraj