31.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
International NewsNews

ශ‍්‍රී ලංකාව කොරෝනා අවදානම වැඩිම රටවල් අතර..- Forbes කියයි..

ෆෝබස් සගරාව විසින් පල කර ඇති පුවත් අනුව කොරෝනා වසංගත අවදානම වැඩිම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව එක්කර ඇත.

Deep Knowledge Group නම් ආයතනයක් විසින් සිදු කරන ලද වර්ගීකරණයක් උපුටමින් මෙම වාර්තාව පල කර තිබේ.

ඉතාලිය, ඇමෙරිකාව, එංගලන්තය මෙම ලයිස්තුවෙන් අවධානම වැඩිම රටවල් ලෙස නම් කර තිබේ.

අවදානම අඩුම රටවල් ලෙස ඊශ‍්‍රායලය, ජර්මනිය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, චීනය මුල් තැන්වල සිටී.

මූලාශ‍්‍රය මෙතනින්
(under the courtesy of lankacnews.com news web)

Related posts

කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් පන්නයේ සාහසික ක‍්‍රියාවක්..- මංගල

Shiran Viraj

ස්පා ඒකක් වටලයි – ආයුර්වේද බලපත‍්‍ර නැතිව සම්භාහනය කරලා

Shiran Viraj

ඊයේ අමෙරිකාවෙන් කොරෝන මරණ 1350ක්

Shiran Viraj
Translate »