mediahumanrights.lk
Local News News

අවුරුදු සතියේ කොරෝනා තවත් ඉහලට… අවුරුදු සැමරුම් නෑ..

අලුත් අවුරුද්ද ද ඇතුළත් වන ඉතිරි ඉදිරි දින දහයක පමණ කාලයේ දී මෙරට කොරෝනා රෝගීන් තවත් වැඩි වීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

අප්‍රේල් 17 වන විට රෝගීන් 250ක් පමණ මෙරටින් වාර්තා විය හැකි බවට පුරෝකතනය වී ඇති බවද ඔහු පැවසීය.

නමුත් සංචරණ සීමා අඩු කිරීමට ඇතුළු සෞඛ්‍ය උපදෙස් ලෙස පිළිපැදීමෙන් වෛරස ව්‍යාප්තිය අවම කරගත හැකි බව ද ඔහු කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඇඳිරි නීතිය ගැන විශේෂ නිවේදනයක්

Shiran Viraj

ආණ්ඩුවට ඡන්ද අඩු වුණේ අලුත් අවුරුද්දයි වෙසක් සමයයි නිසා…

Shiran Viraj

මෙට්‍රික් ටොන් 1358ක් සූර්ය බලාගාරවලින් ලැබෙනවා..- බලශක්ති ඇමති

Shiran Viraj