31 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNews

අවුරුදු සතියේ කොරෝනා තවත් ඉහලට… අවුරුදු සැමරුම් නෑ..

අලුත් අවුරුද්ද ද ඇතුළත් වන ඉතිරි ඉදිරි දින දහයක පමණ කාලයේ දී මෙරට කොරෝනා රෝගීන් තවත් වැඩි වීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

අප්‍රේල් 17 වන විට රෝගීන් 250ක් පමණ මෙරටින් වාර්තා විය හැකි බවට පුරෝකතනය වී ඇති බවද ඔහු පැවසීය.

නමුත් සංචරණ සීමා අඩු කිරීමට ඇතුළු සෞඛ්‍ය උපදෙස් ලෙස පිළිපැදීමෙන් වෛරස ව්‍යාප්තිය අවම කරගත හැකි බව ද ඔහු කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

විදුලි මහා අවුලක.. කපන පැය ගණන නොව නොකපන පැය ගණන තීරණය කරන්න වෙයි…

Shiran Viraj

බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමකින් 5ක් මිය යයි

Shiran Viraj

කාසියේ වාසිය ඉන්දියාවට! පිත්ත අපට! තරගය ඇරඹෙයි

Shiran Viraj
Translate »