32.8 C
Colombo
2026-10-06
mediahumanrights.lk
International NewsNews

තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස එඩප්පාඩි පලනිසාමී දිව්රුම් දෙයි

ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයා ලෙස එඩප්පාඩි පලනිසාමී මීට සුළු වේලාවකට පෙර දිව්රුම් දුන්නේ ය.
ඒ, රාජ්බවන්හිදී ප්‍රාන්ත ආණ්ඩුකාර සී. විද්‍යාසාගර් රාව් ඉදිරියේදී ය.
එඩප්පාඩි පලනිසාමී තමිල්නාඩු ප්‍රාන්තයේ 12 වන ප්‍රධාන අමාත්‍යවරයා ය.
ඔහු සමග තමිල්නාඩුවේ නව කැබිනට් මණ්ඩලය ද මේ වන විට දිව්රුම් දෙමින් සිටියි.

Related posts

ඉදිරියේදී නඩු භාණ්ඩවලට වෙන දේ මෙන්න

Shiran Viraj

හෙට සිට නිරිතදිගට වැසි වැඩිවේ

Shiran Viraj

සජිත් ජනාධිපති වුනාම ඉන්ධන බදු ඉවත් කරනවා.. බදු නැතිව පෙට්‍රල් 195යි.. ඩීසල් 201යි..

Shiran Viraj
Translate »