26 C
Colombo
2024-07-08
mediahumanrights.lk
International News News

ලොව වයස් ගතම පුද්ගලයා මිය යයි

ලොව වයස් ගතම පුද්ගලයා ලෙස සැලකෙන ජපන් ජාතික මාසාසෝ නොනකා අභාවප්‍රාප්ත වී තිබේ.

මසාසෝ නොනකා වර්ස 1905 ජුලි මස 25 වන දින උපත ලබා ඇති අතර මිය යන විට ඔහු ගේ වයස අවුරුදු 113ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මොහු ලොව වයස් ගතම පුද්ගලයාට හිමි ගිනස් වාර්තාවටද හිමිකම් කියයි.

නොනකා දරුවන්  පස් දෙනෙකුගේ පියෙකු බව විදෙස් වාර්තා සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

කොළඹ හා ගම්පහ සම්පූර්ණයෙන්ම හුදෙකලාවෙන් නිදහස්

Shiran Viraj

ජල මට්ටම ඉහළට-විදුලිය සීමා නොවෙයි

Shiran Viraj

ජපානයෙන් කෝටි 6000ක සල්ලි මල්ලක්

Shiran Viraj