2026-08-19
mediahumanrights.lk
NewsSportsSports News

පකිස්ථානයට කඩුලු 05ක ජයක්

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 05 ක ජයක් හිමි කර ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් විය.

පෝට් එලිසබ්ත් හි පැවති මෙම තරඟයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාණු නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 02 ක් පමනක් බිඳ වැටි ලකුණු 266ක් ලබා ගත්තේය. 

දකුණු අප්‍රිකානු ඉනිම වෙනුවෙන්  ආරම්භක පිතිකරු හෂිම් අම්ලා නොදැවී ලකුණු 108 ක් සහ රසී වෑන්ඩර් ඩුසේන් ලකුණු 93ක් ලබා ගැනීමට සමත් විය.

ජයග්‍රාහි ඉලක්කටය හමා ගිය පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 49 යි, එක් පන්දුවක් අවසානයේ කඩුලු 05 ක් පමණක් බිද වැටි ලකුණු 267 ලබා ගනීමින් ජයග්‍රාහණය වාර්තා කළේය.

පකිස්ථානු ඉනිම වෙනුවෙන් ඉමාම් උල් හක් ලකුණු 86ක් සහ මොහමඩ් හෆීස් නොදෑවි ලකුනු 71 ගබා ගත්තේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

මන්ත‍්‍රීවරයෙකු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට.. කෝටි 25ක් වංචා කර රට පනින්න හදලා..

Shiran Viraj

උතුරේ ආරක්ෂක අංශ මාස 06ක් ඇතුළත ඉවත් කරන්නැයි සිවාජිලිංගම්ගෙන් ඉල්ලීමක්

Shiran Viraj

අමෙරිකානු යුද නෞකාවක් ඉන්ධන නැවක ගැටෙයි

Shiran Viraj
Translate »