mediahumanrights.lk
NewsSportsSports News

නම් කරපු කන්ඩායම මාරු කරයි සභාපති ධුරයෙන් සනත් ඉල්ලා අස්වේයි

සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
දකුණු අප‍්‍රිකාවේ සිට අද දිනයේ මෙරටට පැමිණීමට නියමිතව ඇති ඔහු සිය ඉල්ලා අස්වීම ඊයේ දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එවා ඇත.
එංගලන්ත ‘ඒ’ කණ්ඩායම සමඟ තරඟ කිරීම සදහා ඔහු විසින් නම් කරනු ලැබූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ක්‍රිකට් බලධාරීන් වෙනස් කිරීමේ හේතුවෙන් ඔහු මෙසේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයිද සදහන්ය.

Related posts

බදු වැඩි කරන්න.. ETCA ඉක්මන් කරන්න.. ඇමරිකා බද්දෙන් බේරීමට රනිල්ගෙන් උපදෙස්…

Shiran Viraj

මං ජනාධිපති වුනාම ඉන්ධන ලීටරයක් 150කින් අඩු කරනවා…

Shiran Viraj

මැතිවරණ සමයේ කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය ගැන පොතක්

Shiran Viraj
Translate »