mediahumanrights.lk
News Political

මහින්ද විපක්‍ෂ නායක..නිමල් සිරිපාල විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක..

මීලග පාර්ලිමේන්තු සභාවාරයේදී විපක්‍ෂ නායක ධුරය හිටපු ජනාධීපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දීමට නියමිතය.

විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධානයක ධුරය නිමල් සිරිපාල ද සිල්වා මහතාට ලබා දීමට නියමිතය.

ඒ අනුව ආර්. සම්බන්ධන් මහතා විසින් මෙතෙක් දරන ලද විපක්‍ෂ නායක ධුරය හා අනුර දිසානායක මහතා විසින් මෙතෙක් දරන ලද විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය ඔවුනගෙන් ඉවත් වනු ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවට එක් නොවීම නිසා සන්ධානය පාර්ලිමේන්තුවේ ප‍්‍රධාන විපක්‍ෂ කණ්ඩායම බවට පත්ව තිබේ. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

බන්දුල කියන මිලට හාල් හෙව්වොත් බත් කන්නට සිදුවන්නේ නැත! – පා.ම හර්ෂද සිල්වා

Shiran Viraj

ප‍්‍රබල භූකම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ..

Shiran Viraj

ලංකාවේ වෘත්තීය නිළියක් වෙන්න හදන කෝටිපතියෝහි අංජලී

Shiran Viraj