2026-08-19
mediahumanrights.lk
NewsSportsSports News

වසර 38කට පසු ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම පාසල් රග්බි ශූරයන් බවට

වසර 38ක දීර්ඝ කාලයකට පසුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම, 2025 Dialog Axiata පාසල් රග්බි ලීග් ශූරතාවය ජයගැනීමට සමත් විය. ඔවුන් මෙම ශූරතාවය දිනාගත්තේ කිසිදු තරගයක් පරාජය නොවූ කණ්ඩායමක් ලෙසිනි.

එය හුදෙක් ජයග්‍රහණයක් පමණක් නොව, නැවත ඉපදුණු පුරාවෘත්තයක් ලෙස ඉතිහාසය නැවත ලියැවී තිබේ. මෙම ශූරතාවය මීට පෙර අවසන් වරට ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම විසින් දිනාගනු ලැබුවේ 1987 වසරේදීය.

වෙසලි විද්‍යාලයට එරෙහිව පැවති තීරණාත්මක තරගයේදී 23-21ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූහ.

Related posts

ජනාධිපති ගමට නොගොස් ගැමියන් කොළඹ කැඳවනවානම් කැලෑ ටික බේරාගත හැකියයි ජනතාව කියනවා.. රටේ ප‍්‍රශ්න විසදන්න අවශ්‍ය කොළඹ සිට විවේක බුද්ධියෙන් කල්පනා කිරීම පමණයි..

Shiran Viraj

පළාත් 3කට අදත් හවසට වැසි

Shiran Viraj

ඉරාන-ඉරාක දේශසීමා භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 350ට ආසන්න වෙයි

Shiran Viraj
Translate »