25.6 C
Colombo
2026-10-05
mediahumanrights.lk
NewsPolitical

අගමැති – නීතිය හා සාමය ඇමති අතර විශේෂ සාකච්ඡාවක් – ඇමති මලික් සමරවික්‍රමත් එක්වෙයි

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය මලික් සමරවික්‍රම ඊයේ (01) රාත්‍රියේ සාකච්ඡා කර තිබෙනවා.
ඒ, කිසියම් මන්ත්‍රීවරු පිරිසක් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීමේ ඉඩකඩක් පවතින්නේ ද යන්න පිළිබඳවයි.
මෙම හමුවෙන් අනතුරුව රංජිත් මද්දුම බණ්ඩාර හා මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් දෙදෙනා අතර ද විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡා වට දෙකම සාර්ථකව අවසන් වූ බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අපොස සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනය පිළිබඳ අවසන් තීන්දුව අද හෝ හෙට – අධ්‍යාපන අමාත්‍ය

Shiran Viraj

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ දෝෂය පිළිබඳව දැඩි විනය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි

Shiran Viraj

රජයේ සහල් නැවු තාම නෑ.. සතොස ආනයනකරුවන්ගෙන් සහල් මිලට ගෙන අලෙවිසැල්වලින් විකුණයි..

Shiran Viraj
Translate »