30.8 C
Colombo
2026-10-08
mediahumanrights.lk
NewsPolitical

අනුරටයි අපටයි පමණක් රට වෙනස් කරන්න බෑ..

රාජ්‍ය සේවයේ යට ඇති නිලධාරීවාදය බිඳීමට නොහැකිනම් ඉහළ තලයේ දේශපාලන පරිවර්තනය සිදු කිරීමෙන් ඵලක් නැති බව කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

ජනාධිපති අනුර දිසානායකට හෝ කැබිනට් මණ්ඩලට ඇති උනන්දුවකින් පමණක් රට වෙනස් කල නොහැකි බවද ඔහු කියා සිටී.

ජනාධිපතිවරයාටත් කැබිනට් මණ්ඩලයටත් ඇති උනන්දුව රාජ්‍ය සේවයේ සියලු දෙනාටම ඇතිවිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

ඒ දේ සිදු කිරීමට සියලු දෙනාම සාමූහික ප්‍රයත්නයකින් මැදිහත් විය යුතු බවද අමාත්‍යවරයා කියා සිටියේය.

මාතර ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පළ කළේය.

Related posts

පෙර දස්කම් බලාපොරොත්තු වෙන්න එපා – සංගා ක්‍රීඩා ලෝලීන්ට කියයි

Shiran Viraj

රටට කිසිදු ප්‍රතිලාභයක් නැතිව කන්තලේ සීනි සමාගම විදේශ සමාගමකට… සීනි ඒකාධිකාරයත් ඔවුනටම…

Shiran Viraj

ඉන්ධන මිල ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…

Shiran Viraj
Translate »