mediahumanrights.lk
Local NewsNews

Online Doller වලට අපි බදු ගැහුවෙ නෑ.. තිබුන බද්ද අඩු කර සහනයක් දුන්නා..- නි. ඇමති

මෙවර අය වෙන් කිසිදු බදු පැනවීමක් කර නැති බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

කලින් පැවති බදු එම අනුපාතයන් යටතේම පවත්වාගෙන යන බවත් පැවසූ ඔහු ජනතාවට මෙම මෙවර අය වෙන් බොහෝ සහන ප්‍රමාණයක් ලබා දී ඇති බවද පැවසීය.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට කිසිදු නව බද්දක් පනවා නැති බවත් පැවති බද්දට බදු සහනයක් ලබා දී ඇති බවද හෙතෙම සඳහන් කරයි.

ජනතාවට සහන ලැබෙන හොඳ අයවැයක් ඉදිරිපත් කර ඇති බවත් එහි සහන ප්‍රමාණය මාසයක් පමණ යද්දී ජනතාවට දැනුණු ඇති බවත් කියා සිටියේය.

Related posts

ප‍්‍රභාකරන් දෙවියෙක්..මහින්ද-ගෝටා මිනීමරුවන්, හොරුන් – ගෝටා අති විශිෂ්ඨ කතාවක් කියයි – Video

Shiran Viraj

සපුගස්කන්ද වැහුවත් සේවක වැටුප් මසකට කෝටි 10ක් ගෙවන්න වෙයි…

Shiran Viraj

ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා පරිමාණ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ස්ථාපනයට කැබිනට් අනුමැතිය

Shiran Viraj
Translate »