2026-09-23
mediahumanrights.lk
BusinessBusiness NewsNews

කොළඹ කොටස් අද වාර්තාවක.. පිමි ගණනක් උඩ යයි..

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත.

අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 197.19 කින් ඉහල ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 17,025.99ක් විය.

S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 36.34 කින් ඉහල ගොස් ඒකක 5,183.96 ක් විය.

අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 9.7කි.

සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාව පසු කලේ ඉතිහාසයේ මුල් වරටයි.

Related posts

ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි.. ජනාධිපති ෆේල්..- ඩිලාන්

Shiran Viraj

කැබිනට් සංශෝධනය විහිළුවක් බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක කියයි

Shiran Viraj

තැපැල් ඡන්දෙ දාන්න පොලිසියට අමතර දිනයක්…

Shiran Viraj
Translate »