26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

රජයේ සැප වාහන වෙන්දේසියක්..

නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති නමුත් මෙතෙක් ඔවුන්ට වාහන ලබාදීමක් නැති බව වාර්තා වෙයි.

මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ රජය මේ වනවිට සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීමට කටයුතු කරමින් සිටින බවය.

මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් මේ වන විට භාවිත කරන්නේ තමන්ගේම වාහන බවත් ඔහු පැවසීය.

‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමට අපි තීරණයක් ගෙන තිබෙනවා. නමුත් ඔවුන්ට වාහන දෙන්නේ කවදාද කියලා අපි තීරණය කරලා නැහැ. ඒ අයට දෙන්න අලුත් වාහන ගෙන්වන්නේ නෑ..’

ඒ සම්බන්ධයෙන් රජය පසුව සොයා බලන බව ඔහු පැවසීය.

Related posts

ශ‍්‍රී ලංකාව ජනප‍්‍රියම සංචාරක ගමනාන්ත අතර පලමු තැනට පත්වේ..

Shiran Viraj

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම අයදුම්පත්‍රය…

Shiran Viraj

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික හා නිවාස ගැටලු විසඳීමට ජනවාරි මාසය තුළ වැඩපිළිවෙළක්

Shiran Viraj
Translate »