mediahumanrights.lk
Local News News

මනුෂ නානායක්කාරගේ සහෝදරයා අත්අඩංගුවට.. ලේකම් පසුපස පොලිසිය පන්නයි.. ඔහු අතුරුදන්..

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මූල්‍ය වංචා සිද්ධියකට අදාළව මෙම සැකකරු බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

ඊශ්‍රායල් රැකියා සහ දකුණු කොරියානු රැකියා ලබාදෙන බව කියමින් අයථා ලෙස මුදල් ඉපයූ බව කියන පරීක්‍ෂණයකට සිදු කරන විමර්ශණ වලට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

හිටපු අමාත්‍යවරයාගේ සමබන්ධීකරන ලේකම්වරයෙකුව සිටි භාග්‍ය කාරියවසම් නැමති පුද්ගලයා  අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව පැවසේ.

එම පුද්ගලයාත් එම ජාවාරමට සම්බන්ධ තවත් කිහිප දෙනෙකුත් මේවන විට අතුරුදහන්ව සිටි.

Related posts

කොරෝනා වෛරසය නිසා ඉතාලිය දැඩි අර්බුදයක

Shiran Viraj

ෆේස්බුක් සමාගම ‘Libra’ හඳුන්වා දෙයි

Shiran Viraj

සමන්තභද‍්‍ර රහතුන් හෙලිකොප්ටරයකින් රට වටා වඩිති.. කොරෝනා නැතිවෙන්න රට පුරා පිරිත් පැන් ඉසිති..

Shiran Viraj