25.6 C
Colombo
2026-10-02
mediahumanrights.lk
NewsPolitical

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

නව රජයට වැඩ කටයුතු කරගෙන යාම සඳහා සාධාරණ කාලයක් ලබාදිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මංත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා ගාල්ල හබරදූව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

බලයට පත්වූ සැණින් කිසිදු රජයකට ජනතා අපේක්ෂා ඉටුකර නොහැකිය.

ඒ පිළිබඳව ජනතාව ද තේරුම් ගත යුතු බව එහිදී පැවසීය.

රාජ්‍ය සිදුකරන සියලු යහපත් කටයුතු සඳහා සියලු සහාය ලබා දෙන බව පැවසීය.

ජනතාවගෙ යහපත වෙනුවෙන් සිදුකරන ඕනෑම අවස්ථාවක ඊට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව වැඩිදුරටත් පැවසීය.

Related posts

නාමල් සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් කොරෝනා විදේශාධාර බාරගනී

Shiran Viraj

නිධානයකින් ලබාගත් බුදු පිළිම දෙකක් සමග සැකකරුවෙකු පිටකොටුවේදී අත්අඩංගුවට

Shiran Viraj

සොරකම් කළ වාහන කොටස් අළෙවි කරන කල්ලියක් පංචිකාවත්තේදී කොටු වෙයි

Shiran Viraj
Translate »