27.7 C
Colombo
2026-10-24
mediahumanrights.lk
NewsPolitical

ඉතිරි සිලින්ඩර අසුනට මාරක යුද්දයක්..

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලයිස්තුවෙන් හිමිව ඇති අනෙක් මන්ත‍්‍රී ධුරය සදහාද උග‍්‍ර තරගාරීත්වයක් ඇතිව තිබේ.

ඒ එක් මන්ත්‍රී ධුරයක් සඳහා රවි කරුණානායක නම් කිරීමෙන් පසුවයි.

මහමැතිවරණයට තරග කළ මෙන්ම ලැයිස්තුවෙන් නම් කල කිහිප දෙනෙකුගේ නම් අනෙක් මන්ත‍්‍රී ධුරයට යෝජනා වී ඇත.

දිනේෂ් ගුණවර්ධන, ෆයිසර් මුස්තාෆා, කංචන විජේසේකර, සාගල රත්නායක යන නම් එසේ යෝජනා වී ඇත.

Related posts

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ මිල පාලනයට නව නියාමන ආයතනයක් පිහිටුවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි

Shiran Viraj

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඩොලර් මිලියන 4.5ක ක්ෂණික ආධාර

Shiran Viraj

ජනාධිපතිවරයා හිට්ලර් හා චැප්ලින් චරිත අතර දෝලනය වෙනවා..- ටිල්වින්

Shiran Viraj
Translate »