29.5 C
Colombo
2026-09-27
mediahumanrights.lk
NewsPolitical

සජිත් කිසිම නාලිකාවක සජීව සංවාදයකට නෑ…

සමගි ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මහතා ජනාධිපතිවරණය වෙනුවෙන් රූපවාහිනී සජීව සංවාද කිසිවකට සහභාගි මේ දක්වා සහභාගි වී නැත.

පෞද්ගලික හා රූපවාහිනී නාලිකා කිහිපයක්ම ඒ සඳහා ඔහුට ආරාධනා කර ඇතත් සජිත් ප්‍රේමදාස මහතා ඒ කිසිවකට තම දිනයක් මෙතෙක් ලබාදීමට කටයුතු කර නැත.

රාජ්‍ය රූපවාහිනී නාලිකා දෙක ද ඒ මහතාට සජීව සංවාදයක් සඳහා ම ලබාදීමට සූදානමින් සිටියත් ඔහුව සම්බන්ධ කරගැනීමේ ගැටලු පැන නැගී තිබේ.

ජනාධිපතිවරණයේ ඉදිරියෙන් සිටින ජනාධිපති අපේක්ෂකයන් බොහෝ දෙනෙකු සමග කුමන හෝ නාලිකාවක් සජීවී සංවාද කිහිපයක්ම මේ වන විටත් පවත්වා ඇත.

Related posts

මැතිවරණය පැවැත්වීමට තත්වය සුදුසුයි.. මැතිවරණය ඉක්මනින් පවත්වන්න.. විරුද්ද පෙත්සම් නීති විරෝධීයි..- නීතිපති උපරිමාධිකරණයට කියයි..

Shiran Viraj

මෙච්ච­ර­කල් රැඳිලා හිටියේ අම්මා නිසා නෙමෙයි

Shiran Viraj

බහුජාතික කෘෂි මාෆියාවට පදවියෙන් මරු පහරක් – සම්පූර්ණයෙන්ම කාබනික වගාවට යොමු වෙයි

Shiran Viraj
Translate »