mediahumanrights.lk
NewsPolitical

රනිල්ගේ පාරේම යන්නට අනුර ඇගිලි ගනිනවා..- අරගල නායක

රනිල් වික්‍රමසිංහ මහතාගේම පාරේ යන්නට අනුර දිසානායක මහතා ඇඟිලි ගැන ගැන සිටින බව ජන අරගල සන්ධානයේ විධායක සභික වසන්ත මුදලිගේ මහතා සඳහන් කරයි.

අනුර දිසානායකලාගේ ප‍්‍රධානම සටන් පාඨය ලෙස හොරු ඇල්ලීම මුල් කරගෙන බලයට ඒමට හදන ඔවුන්ගේ ප්‍රතිපත්තිය කුමක්දැයි ජනතාව දැඩිව කල්පනා කළ යුතු බවද හෙතෙම කියා සිටියේය.

ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැුලියකදී හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

Related posts

පොල් සංවර්ධන අධිකාරි ප‍්‍රමිති සහතිකය ඇත්තේ පොල් තෙල් නිෂ්පාදන ආයතන 07ක් පමණයි…

Shiran Viraj

මාලිමාව මැතිවරණයෙන් -34%ක කඩා වැටීමක.. නාමල් 174%ක්, සජිත් 14%ක් උඩට…

Shiran Viraj

පොහොට්ටුවෙන් මට නාම යෝජනා දුන්නේ නෑ.. කලවැද්දා මාව කැපුවා..- විජිත්රෝහණ විජේමුණි..

Shiran Viraj
Translate »